බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ස්ථාන
|
ඓතිහාසික යුදගනා රජමහා විහාරය
|
![]() |
|
හැඳින්වීම |
|
දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර සිදුවූ යුද්ධය සිහි කිරීම පිණිස සද්ධාතිස්ස රජතුමා විසින් සාදවන ලද ඓතිහාසි යුදගනා රජ මහා විහාරය යුදගනා දැගැබ, චූලංගනී චෛත්‍යය ඇතුළුඓතිහාසික විහාරාංග රැසකින් සමන්විත දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සිද්ධස්ථානයකි. ඌවේ ඓතිහාසික රාජ පූජිත ඇසළ මහ පෙරහැර මංගල්‍යය යුදගනා රාජ මහා විහාරය සිදුකරන සුවිශේෂි සංස්කෘතික මංගල්‍යයි. වැඩි දුර.......... |
|
දෙමටමල් රජමහා විහාරය |
![]() |
|
දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොහොයුරන් යුදගනාවේදී යුද වැදී දෙවන වරට පැරදී සද්ධා තිස්ස කුමරු භික්ෂූන්ගේ ඇඳ යට සැඟවී දිවි ගලවා ගත්තේ දෙමටමල් විහාරස්ථානයේදී බව ඉතිහාස ග්‍රන්ථ කීපයක සඳහන් වේ. වැඩි දුර.......... |
|
මාලිගාවිල රජමහා විහාරය |
![]() |
|
ක්‍රි.ව.(607-83) රුහුණේ කීර්තිමත් අග්ගබෝධි රජු විසින් ඉදි කළා යැයි සැළකෙන ඓතිහාසික මාලිගාවිල රජ මහාවිහාරය පහළ ඌවේ බුත්තල සුවිශේෂි සිද්ධස්ථානයකි. පැරණි නටබුන් රශියකින් යුත් මෙම පුදබිම අක්කර 40ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී. මහාවංශය ඇතුළු පුරාතන ලේඛනයන්හි අරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකරි විහාරය, ආරියකර ආදි නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම මාලිගාවිල විහාර සංකීර්ණයයි. |
|
දඹේගොඩ බෝසත් ප්‍රතිමා වහන්සේ |
![]() |
|
මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍ර.ව.8-9 සියවසට අයත් මෙම බෝසත් පිළිමය මාලිගාවිල පුරා විද්‍යා සංකීර්ණයේ ඇති වැදගත් බෞද්ධ ස්මාරකයකි. රෝහණ රජයේ ප්‍රබල පාලකයෙකු වූ අග්බෝ රජුගේ සොහොයුරු 1 වැනි දප්පුල රජු විසින් සිදු කළ මෙම ප්‍රතිමාව මගින් මහායාන සම්ප්‍රදායට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ නිරූපණය වේ. වැඩි දුර.......... |
|
දොලපීල්ල රජමහා විහාරය |
|
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැදගත් පෞරාණික සිද්ථස්ථානයක් වන මෙය අනුරාධපුර රජ සමයට අයත් විහාරස්ථානයකි. මහානාග රජු විසින් ඉදි කළ දාගැබක නටබුන් ද දක්නට ලැබේ වැඩි දුර.......... |
|
හප්පෝරුව පුරාණ විහාරය |
|
ක්‍රි.පූ. 3වන සියවයේ මහානාග රජ සමයට අයත් පහළ ඌවේ වටිනා සිද්ස්ථානයකි. ඓතිහාසික දෙතිස් ඵල රුහ බෝධීන් පිහිටවූ ස්ථාන 32 න් එක් බෝධින් වහන්සේ නමක් මෙහි ස්ථාපනය කර ඇත. එනිසා ශාසන ඉතිහාසයේ වැදගත්කමක් මේ විහාරස්ථානයට හිමිවේ. වැඩි දුර......... |
|
තිබ්බටුවාව පුරාණ විහාරය |
|
ක්‍රි.පූ. 3 වන සියවසේ මහානාග රජතුමා විසින් ඉදි කළ විහාරාරාමයිකි. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරය මෙහි ඇති සුවිශේෂි විහාරංගයකි. වැඩි දුර .... |
|
හැබැස්ස පුරාවිද්‍යා ස්මාරකය |
![]() |
|
බුත්තල වගුරුවෙල පිහිටා ඇති පෝයමළු පුරාණ විහාරස්ථානය ක්‍රි.පූ. 3වන සියවසේ මහානාග රජු විසින් ඉදි කළා යැයි සැළකෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයකි. වැඩි දුර.... |
|
යටියල්ලාතොට පුරාවිද්‍යා ස්මාරකය |
![]() |
|
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික නටබුන් රැසක් පිහිටා ඇති ඓතිහාසික සිද්ධස්ථානයකි. ශෛලමය පොකුණ, පෞරාණික දාගැබ, ඒ අතර සුවිශේෂි වේ. වැඩි දුර.... |
|
ගල්ටැම්මණ්ඩිය පුරාණ රජ මහා විහාරය |
|
ගල්ටැම්මණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් ගලින් නිමවූ ටැම් විශාල ප්‍රමාණයක් සහ පුරාණ නටබුන් රාශියක් සහිත විහාරස්ථානයකි. වැඩි දුර............ |
|
වෙහෙරයාය පුරාවිද්‍යා ස්මාරකය |
|
බුත්තල කෝන්කැටිය ග්‍රාමයේ පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය, පැරණි ගල්කණු, විහාරාරාම, සංකීර්ණයක් පැවිති බවට සාධක හමුවන ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි. වැඩි දුර........ |
|
කටුම්බාවල පුරාණ විහාරය |
|
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික දැගබක සහ තවත් නටබුන් රැසක් පිහිටා ඓතිහාසික ස්ථානයකි. ඇති වැඩි දුර........ |
|
උනාවටුන පුරාණ විහාරය |
|
බුත්තල උනාවටුන් ග්‍රාමයේ පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය, පැරණි විහාරාරාම, සංකීර්ණයක් පැවිති බවට සාධක හමුවන ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි. ජනප්‍රවාදයේ එන සද්ධා තිස්ස රජුගේ සිරුර ඔතා තිබූ සිවුර උනා වැටුනේ මෙම ස්ථානයේ බවයි සඳහන් වන්නේ. වැඩි දුර........ |
|
මූලගිරි පුරාණ විහාරය |
|
පුරාතන සිංහල රජ සමයේ ඉදිවූයේ යැයි සැළකෙන මෙම විහාරස්ථානය ද දැගබ ඇතුළු නටබුන් රාශියකට හිමිකම් කියන ඉපැරණි සිද්ධස්ථානයකි. වැඩිදුර ...... |
|
ඕවාගිරි පුරාණ විහාරය |
|
පුරාතන සිංහල රජ සමයේ ඉදිවූයේ යැයි සැළකෙන මෙම විහාරස්ථානය එකළ භික්ෂුණින් වහන්සේලාට අනුශාසනා කළ විහාරස්ථානයක් ලෙස සඳහන් වේ. වැඩි දුර......... |
|
වලගම්බා පුරාණ විහාරය |
|
වලගම්බා රජ සමයට දිව යන මෙම විහාරස්ථානය බුත්තල ඓතිහාසික ශ්‍රී විභූතිය කියාපාන තවත් ස්ථානයකි. මෙහි පෞරාණික ගල් කණු, විහාරාරාම, දැගබ ආදි පුරා ස්මාරක රැසක් දක්නට ලැබේ. වැඩි දුර.... |
|
ශ්‍රී විජයාරාමය |
|
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික නටබුන් රැසක් පිහිටා ඇති ඓතිහාසික ස්ථානයකි. දළදා වහන්සේ කෙටි කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ විසූ බව මූලාශ්‍රවල සඳහන් වේ. ඇති වැඩි දුර........ |
|
බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය |
![]() |
|
ක්‍රී.පූ. යුගයට අයත් යැයි සැළකෙන ඓතිහාසික වැදගත්කමක් ඇති ආරණ්‍ය සේනාසනයකි. මෙහි කටාරම් 80 කෙටූ ශෛලමය ලෙන් ගොඩනැගිලි දක්නට ලැබේ. වැඩි දුර....... |
|
ශ්‍රී ගුණරතනාරාමය |
|
|
|
|
|
|
|
ශ්‍රී චන්දමධුරාරාමය |
|
|
|
|
|
|
|
|
|
ශ්‍රී ගංගාරාමය |
|
|
|
|
|
|
|
|
|
බෞද්ධාලෝක විහාරය |
|
|
|
|
|
|
|
|
|
ශ්‍රීසුධර්ම සම්බෝධි විහාරය |
|
රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය |
|
අඳුන්කුළු පව්ව ආරණ්‍ය සේනාසනය |
|
දේවගිරි ආරණ්‍ය සේනාසනය |
|
අළුගල්ලෙන ආරණ්‍ය සේනාසනය |
|
ගෝනගංආර 21 කණුව ආරණ්‍ය සේනාසන |
|
කරවිලකොටුව |
|
කොස්වාඩිය ආරණ්‍ය සේනාසනය |
|
|
|
|
|
|
|
|
|
වෙහෙරගල විවේක ආරණ්‍ය සේනාසනය |
|
|
|
|
|
|
|
|
|
මහාසේන නාගාරාමය |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මහාසේන නාගාරාමය |
|||||
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ස්ථාන
|
අ. අං |
සිද්ධස්ථානයේ නම |
හැඳින්වීම |
සංචාරක ස්ථානයේ සේයාරුව |
ප්‍රවේශ මග පෙන්වීම |
|
01 |
ඓතිහාසික යුදගනා රජමහා විහාරය |
දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර සිදුවූ යුද්ධය සිහි කිරීම පිණිස සද්ධාතිස්ස රජතුමා විසින් සාදවන ලද ඓතිහාසි යුදගනා රජ මහා විහාරය යුදගනා දැගැබ, චූලංගනී චෛත්‍යය ඇතුළු ඓතිහාසික විහාරාංග රැසකින් සමන්විත දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සිද්ධස්ථානයකි. ඌවේ ඓතිහාසික රාජ පූජිත ඇසළ මහ පෙරහැර මංගල්‍යය යුදගනා රාජ මහා විහාරය සිදුකරන සුවිශේෂි සංස්කෘතික මංගල්‍යයි. වැඩි දුර.......... |
![]() |
|
|
02 |
දෙමටමල් රජමහා විහාරය |
ක්‍රී.පූ.03 වන සියවසේ මාහානාග රජතුමා විසින් ඉදි කර ඇතැයි සැළකෙන ඓතිහාසික දෙමටමල් රජමාහා විහාරය පහළ ඌවේ ඓතිහාසික සිද්ධස්ථානයකි. දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොහොයුරන් යුදගනාවේදී යුද වැදී දෙවන වරට පැරදී සද්ධා තිස්ස කුමරු භික්ෂූන්ගේ ඇඳ යට සැඟවී දිවි ගලවා ගත්තේ දෙමටමල් විහාරස්ථානයේදී බව ඉතිහාස ග්‍රන්ථ කීපයක සඳහන් වේ. වැඩි දුර.......... |
![]() |
|
|
මාලිගාවිල රජමහා විහාරය |
ක්‍රි.ව.(607-83) රුහුණේ කීර්තිමත් අග්ගබෝධි රජු විසින් ඉදි කළා යැයි සැළකෙන ඓතිහාසික මාලිගාවිල රජ මහාවිහාරය පහළ ඌවේ බුත්තල සුවිශේෂි සිද්ධස්ථානයකි. පැරණි නටබුන් රශියකින් යුත් මෙම පුදබිම අක්කර 40ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී. මහාවංශය ඇතුළු පුරාතන ලේඛනයන්හි අරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකරි විහාරය, ආරියකර ආදි නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම මාලිගාවිල විහාර සංකීර්ණයයි. ලක්දිව පිහිටි හිටි පිළිම අතර විශේෂ ස්ථානයක් හිමිවෙන “මාලිගාවිල බුදුපිළිමය සහ දඹේගොඩ බෝසත් පිළිමය නිසා මේ ස්ථානය නැරඹිය යුතුම සංචාරක ස්ථානයකි... වැඩි දුර.......... |
|
||
|
දඹේගොඩ බෝසත් ප්‍රතිමා වහන්සේ |
මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍ර.ව.8-9 සියවසට අයත් මෙම බෝසත් පිළිමය මාලිගාවිල පුරා විද්‍යා සංකීර්ණයේ ඇති වැදගත් බෞද්ධ ස්මාරකයකි. රෝහණ රජයේ ප්‍රබල පාලකයෙකු වූ අග්බෝ රජුගේ සොහොයුරු 1 වැනි දප්පුල රජු විසින් සිදු කළ මෙම ප්‍රතිමාව මගින් මහායාන සම්ප්‍රදායට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ නිරූපණය වේ. වැඩි දුර.......... |
![]() |
||
|
දොලපීල්ල රජමහා විහාරය |
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැදගත් පෞරාණික සිද්ථස්ථානයක් වන මෙය අනුරාධපුර රජ සමයට අයත් විහාරස්ථානයකි. මහානාග රජු විසින් ඉදි කළ දාගැබක නටබුන් ද දක්නට ලැබේ වැඩි දුර.......... |
|||
|
හප්පෝරුව පුරාණ විහාරය |
ක්‍රි.පූ. 3වන සියවයේ මහානාග රජ සමයට අයත් පහළ ඌවේ වටිනා සිද්ස්ථානයකි. ඓතිහාසික දෙතිස් ඵල රුහ බෝධීන් පිහිටවූ ස්ථාන 32 න් එක් බෝධින් වහන්සේ නමක් මෙහි ස්ථාපනය කර ඇත. එනිසා ශාසන ඉතිහාසයේ වැදගත්කමක් මේ විහාරස්ථානයට හිමිවේ. වැඩි දුර......... |
|||
|
තිබ්බටුවාව පුරාණ විහාරය |
ක්‍රි.පූ. 3 වන සියවසේ මහානාග රජතුමා විසින් ඉදි කළ විහාරාරාමයිකි. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරය මෙහි ඇති සුවිශේෂි විහාරංගයකි. වැඩි දුර .... |
|||
|
හැබැස්ස පුරාවිද්‍යා ස්මාරකය |
බුත්තල වගුරුවෙල පිහිටා ඇති පෝයමළු පුරාණ විහාරස්ථානය ක්‍රි.පූ. 3වන සියවසේ මහානාග රජු විසින් ඉදි කළා යැයි සැළකෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයකි. වැඩි දුර.... |
![]() |
||
|
යටියල්ලාතොට පුරාවිද්‍යා ස්මාරකය |
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික නටබුන් රැසක් පිහිටා ඇති ඓතිහාසික සිද්ධස්ථානයකි. ශෛලමය පොකුණ, පෞරාණික දාගැබ, ඒ අතර සුවිශේෂි වේ. වැඩි දුර.... |
![]() |
||
|
ගල්ටැම්මණ්ඩිය පුරාණ රජ මහා විහාරය |
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික නටබුන් රැසක් පිහිටා ඇති ඓතිහාසික වටිනා සිද්ධස්ථානයකි. ගල්ටැම්මණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් ගලින් නිමවූ ටැම් විශාල ප්‍රමාණයක් සහ පුරාණ නටබුන් රාශියක් සහිත විහාරස්ථානයකි. වැඩි දුර............ |
|||
|
වෙහෙරයාය පුරාවිද්‍යා ස්මාරකය |
බුත්තල කෝන්කැටිය ග්‍රාමයේ පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය, පැරණි ගල්කණු, විහාරාරාම, සංකීර්ණයක් පැවිති බවට සාධක හමුවන ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි. වැඩි දුර........ |
|||
|
කටුම්බාවල පුරාණ විහාරය |
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික දැගබක සහ තවත් නටබුන් රැසක් පිහිටා ඓතිහාසික ස්ථානයකි. ඇති වැඩි දුර........ |
|||
|
උනාවටුන පුරාණ විහාරය |
බුත්තල උනාවටුන් ග්‍රාමයේ පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය, පැරණි විහාරාරාම, සංකීර්ණයක් පැවිති බවට සාධක හමුවන ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි. ජනප්‍රවාදයේ එන සද්ධා තිස්ස රජුගේ සිරුර ඔතා තිබූ සිවුර උනා වැටුනේ මෙම ස්ථානයේ බවයි සඳහන් වන්නේ. වැඩි දුර........ |
|||
|
මූලගිරි පුරාණ විහාරය |
පුරාතන සිංහල රජ සමයේ ඉදිවූයේ යැයි සැළකෙන මෙම විහාරස්ථානය ද දැගබ ඇතුළු නටබුන් රාශියකට හිමිකම් කියන ඉපැරණි සිද්ධස්ථානයකි. වැඩිදුර ...... |
|||
|
ඕවාගිරි පුරාණ විහාරය |
පුරාතන සිංහල රජ සමයේ ඉදිවූයේ යැයි සැළකෙන මෙම විහාරස්ථානය එකළ භික්ෂුණින් වහන්සේලාට අනුශාසනා කළ විහාරස්ථානයක් ලෙස සඳහන් වේ. වැඩි දුර......... |
|||
|
වලගම්බා පුරාණ විහාරය |
වලගම්බා රජ සමයට දිව යන මෙම විහාරස්ථානය බුත්තල ඓතිහාසික ශ්‍රී විභූතිය කියාපාන තවත් ස්ථානයකි. මෙහි පෞරාණික ගල් කණු, විහාරාරාම, දැගබ ආදි පුරා ස්මාරක රැසක් දක්නට ලැබේ. වැඩි දුර.... |
|||
|
ශ්‍රී විජයාරාමය |
ක්‍රි.පූ.3 වන සියවසට අයත් මහානාග රාජ්‍ය සමයේ යැයි සැළකෙන පෞරාණික නටබුන් රැසක් පිහිටා ඇති ඓතිහාසික ස්ථානයකි. දළදා වහන්සේ කෙටි කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ විසූ බව මූලාශ්‍රවල සඳහන් වේ. ඇති වැඩි දුර........ |
|||
|
බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය |
ක්‍රී.පූ. යුගයට අයත් යැයි සැළකෙන ඓතිහාසික වැදගත්කමක් ඇති ආරණ්‍ය සේනාසනයකි. මෙහි කටාරම් 80 කෙටූ ශෛලමය ලෙන් ගොඩනැගිලි දක්නට ලැබේ. වැඩි දුර....... |
![]() |
||
|
ශ්‍රී ගුණරතනාරාමය |
||||
|
ශ්‍රී චන්දමධුරාරාමය |
||||
|
ශ්‍රී ගංගාරාමය |
||||
|
බෞද්ධාලෝක විහාරය |
||||
|
ශ්‍රීසුධර්ම සම්බෝධි විහාරය |
||||
|
රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය |
![]() |
|||
|
අඳුන්කුළු පව්ව ආරණ්‍ය සේනාසනය |
||||
|
දේවගිරි ආරණ්‍ය සේනාසනය |
![]() |
|||
|
අළුගල්ලෙන ආරණ්‍ය සේනාසනය |
||||
|
ගෝනගංආර 21 කණුව ආරණ්‍ය සේනාසන |
![]() |
|||
|
කරවිලකොටුව කොස්වාඩිය ආරණ්‍ය සේනාසනය |
||||
|
වෙහෙරගල විවේක ආරණ්‍ය සේනාසනය |
||||
|
මහාසේන නාගාරාමය |