ප්‍රාදේශීය ලේකම්


 
නම Picture125 ආර්.එම්.ආර්.එස්.තිලකරත්න මහතා
සුදුසුකම්  
  •  ශාස්ත්‍රවේදී උපාධිය -කොළඹ විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රවේදී උපාධිය - කැළණි විශ්ව විද්‍යාලය 
රැකියා ඉතිහාසය  
  • ප්‍රාදේශීය ලේකම්  බිබිල    - 2018.08.02 සිට
  • ප්‍රාදේශීය ලේකම් මඩුල්ල  - 2012.08.23 -2018.08.01
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - 2010.02.01-2012.08.22

 

සහකාර ප්‍රාදේශීය ලේකම් -

  නම    
සුදුසුකම්    
රැකියා ඉතිහාසය  
  • බුත්තල ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය 2018.02.27 සිට 
  • රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය2018.01.22-218.02.26
  • ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය  2017.01.23-2018.01.22
  • ශ්‍රී ලංකා ගුරු සේවය -2015.07.02-2017.01.22

 

 

ගණකාධිකාරී

  නම  Picture6 එස්.එම්.සී.එස්.සත්කුමාර මැණිකේ මිය
සුදුසුකම්   ව්‍යාපාර කළමනාකරණ ගණකාධිකාරී විශේෂ උප ාධිය
රැකියා ඉතිහාසය    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බුත්තල 2008
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)    
නම   ජේ.ජී.සුනිල් ජයරත්න මයා
සුදුසුකම්  
  • කලාවේදී උපාධිය -රුහුණු විශ්ව විද්‍යාලය
  • ව්‍යාපාර පරිපාලනපති - රුහුණු විශ්ව විද්‍යාලය
  • සංවර්ධන හා සැලසුම්කරණය පිළිබද ඩිප්ලෝමාව - (SLIDA)
රැකියා ඉතිහාසය  
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, බුත්තල
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පිටබද්දර
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, අකුරැස්ස
  • දිස්ත්‍රික් සැලසුම් කාර්යාලය, මොනරාගල.

පරිපාලන නිලධාරී

   නම  Picture13 එන්.ඩී.රාජිකා දීෂණී
සුදුසුකනම්  
  • රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිශ්‍රේණිය
  • පරිපාලන නිලධාරී සහතික පත්‍ර පාඨමාලාව
රැකියා ඉතිහාසය  
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බුත්තල - 2002

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,කතරගම - 2001-2002
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,බුත්තල - 1991-2001
     

 

News & Events

Scroll To Top