ආයතන අංශය
| දැක්ම | සමානත්වතාවය හා සහෝදරත්වය පෙරටු කර ගනිමින් සඵලදායී වූ අතිකාර්යක්ෂම වූ සේවා සැපයීම |
| ප්‍රධාන කාර්යයන් |
01. මානව සම්පත් කළමනාකරණය
02. ආයතනයේ සේවක සම්පත් කළමනාකරණය
|
සමාජ සේවා අංශය
| දැක්ම |
ආදරය,රැකවරණය සපිරුණු පරිසරයක් තුළ ස්වභිමානි පුරවැසියෙකු බිහිකිරීම |
| ප්‍රධාන කාර්යන් |
|
සැලසුම් අංශය
| දැක්ම | සංවර්ධනයේ සමස්ථ ප්රතිලාභ සඵලදායිී ලෙස සැමට සමව ගෙන යාම |
| ප්‍රධාන කාර්යන් |
|
ගිණුම් අංශය
| දැක්ම | කාර්යක්ෂම හා නිවැරදි ගෙවීමක් තුළින් සඵලදායී සේවාවක් සැපයීම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | පොදු මහජනතාවගේ ගෘහස්ථ අවශ්‍යතාවයන් වන සිවිල් ලියාපදංචි කිරීම, විවාහ,උප්පැන්න,මරණ සහතික පිටපත් නිකුත් කිරීම හා සුරක්ෂීත කිරීම සඳහා සඵලදායීවූ ද, අතිකාර්යක්ෂමවූ ද සේවාවක් සැපයීම |
| ප්‍රධාන කාර්යන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යන් |
|













