Development Proposals for 2019
Kumarapura
- වැලිමඩයාය ගම්මානයේ ප්රජාශාලාවේ සිට වැලිමඩයාය ගම්මානය අසළින් කුඩාඔය තවාන අසළට යන මාර්ගය සංවර්ධනය කිරීම
Puhulkotuwa
- ඇල්ලවලට යන මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
-
පුබුදු මාවත ප්රධාන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
Yudaganawa
- යුදගනාව පීල්ලෙවෙල පාලම අසළ සිට ඇල දක්වා මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
- චන්දුමදුරාරමය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු
Udagama
- උඩගම විහාරස්ථානට පිවිසෙන මාර්ගයේ පාලම පුළුල් කර සංවර්ධනය කිරීම
- මල්ගස්යාය සුසානභූමිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
Medagama
- ඔක්කම්පිටිය මාර්ගයේ සිට කරවිල කොටුව වැව දක්වා මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
- කරවිල කොටුව නෙළුම්ගම මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
Okkampitiya
-
වීරගස් හංදියේ සිට රෝහල දක්වා මාර්ගයේ රොබට් මුදලාලිගේ නිවස පාර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
Gaminipura
- ගුරුමඩයාය සිට රත්වත්ත මාවත දක්වා අතුරු මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
- රත්වත් මාවතේ කිවුල මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
Galtemmandiya
- ගල්ටැම්මණ්ඩිය පන්සල පාර ගල්පීල්ල මාර්ගය ප්රතිසංස්කරණය කිරීම
- සූරියගස්වත්ත මාර්ගය ප්රතිසංස්කරණය කිරීම













