මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි පැවැත්වෙන අස්වැසුම වැඩසටහන බුත්තල ප්‍රාෙද්ශීය ලේකම් කාර්ය්ලය්ලයේ දීද පැවැත්වේ.
ඒ අනුව මේ දිනවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ කේත අංක පරීක්ෂා කර , එම ප්‍රතිලාභ ලබා දීම සඳහා නව ගිණුම් ආරම්භ කළ යුතු ප්‍රතිලාභීන් දැනුම්වත් කිරිම හා ඊට අදාළව බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු ලිපි ලබා දීම සිදු කරනු ලැබේ.


















